චීන නියෝජිතයින් මහින්ද හමුවෙයි
ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන කොම්යුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂු මහතාගේ නායකත්වයෙන් යුතු නියෝජිත පිරිස සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (15) හමුවක් පැවැත්වුණ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. එහිදී චීනය සහ ශ්‍රී ලංකාව අතරContinue Reading











