ඇන්තූරියම් පැළ තොගයක් කටුනායක දී රේගු භාරයට
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා ඇන්තූරියම් පැළ තොගයක් සමග ඒවා රැගෙන ආ මෙරට කාන්තාවන් දෙදෙනෙකු අද (7) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්, ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් එක්ව මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකරContinue Reading











