එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ආරම්භ කර ඇති විශේෂ බස් රථ සේවාව අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ සභාපති සජීව නන්න්දන කනගරත්න මහතා පැවසුවේ කොළඹ සිට දුර පළාත් සඳහාත් දුර පළාත් සිට කොළඹ දක්වාත් අදියර දෙකක් යටතේ එම බස් රථ සේවාවContinue Reading

බටහිර ආසියානු කලාපය තුළ තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය ප්‍රසාදය පළ කර තිබේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳවද ශ්‍රී ලංකා රජය සිය ප්‍රසාදය පළ කර ඇති බව සඳහන් වේ. නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය මෙම අදහස් පළ කර ඇත. මෙම ක්‍රියාමාර්ග තුළින්Continue Reading

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි බරපතළ තුවාල ලබා, තවමත් දරුණු තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටින බව රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය පවසයි. මැදපෙරදිග යුද්ධය ආරම්භයේදීම එල්ල වූ ප්‍රහාරයකින් එවක ආධ්‍යාත්මක නායක අයතුල්ලාහ් අලි කමේනි ඝාතනය වූ අතර, එම අවස්ථාවේදී ඔහුගේ පුත් මොජ්තබා කමේනිද ඒ අසල සිට ඇති බව එහි දැක්වේ. මධ්‍යම ටෙහෙරානයේContinue Reading

මාලදිවයින් ජනාධිපතිවරයා විසින් ලබන මාසයේදී සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා සංචාරය සහ ධීවර ක්ෂේත්‍රයේ නව ආයෝජන පිළිබඳව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.  මාලදිවයින් ජනාධිපතිවරයාගේ එම සංචාරයට සමගාමීව දෙරටේ ධීවර ක්ෂේත්‍රයන් අතර ඇති කරගත හැකි නව සහයෝගීතා අවස්ථා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාContinue Reading

ලොව දුප්පත් – පොහොසත් පරතරය තවදුරටත් වැඩිවෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නවතම වාර්තාවක් නිකුත්කරමින් පවසා තිබේ. ඉකුත් වසරේ බොහෝ රටවල් එකඟ වූ පොරොන්දු, එනම් ප්‍රධාන ගෝලීය මූල්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොකිරීම මීට හේතුවී ඇති බව එම සංවිධානය අනාවරණය කරගෙන ඇත. 2030 වසර සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධනContinue Reading

ආටිමිස් II (Artemis II) මෙහෙයුමට සහභාගී වූ ගගනගාමීන් පිරිස අද (11) සාර්ථකව පෘථිවිය වෙත යළි පැමිණ තිබෙනවා. ඒ අනුව, ඔවුන් රැගත් ‘ඔරායන්’ යානය අද ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5:37ට සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට පතිත වූ බවයි වාර්තා වන්නේ. මෙම ක්‍රියාවලිය යටතේ අද අලුයම 5:07ට සිදු කළ අවසන්Continue Reading

අම්බලන්තොට උඩ බැරගම මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ. පාසල් සිසුන් දෙදෙනා යතුරුපැදියක ගමන් කරමින් සිට ඇති අතර අදාළ යතුරුපැදිය පෙරළී, මාර්ගයේ ගමන්ගත් ටිපර් රථයකට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෝලාන මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අර්.එම්Continue Reading

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (09) සිය සහතිකය සටහන් කළේය. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පසුගිය 07 දින පැවති අතර පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතව සම්මත විය. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පතContinue Reading

මෙරට උද්ධමනය 2025 වසරේ පැවැති -0.5 මට්ටමේ සිට 2026 වසරේදී 5.2%ක් දක්වා ඉහළ යා හැකි බව ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබේ. එම බැංකුව විසින් අද (10) දින ප්‍රකාශයට පත් කරන ලද Asian Development Outlook (ADO) April 2026 වාර්තාවේ මේ බව සඳහන් කර ඇත. පවතින මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධනContinue Reading

මෙරට තුළ කිසිසේත්ම ඉන්ධන අර්බුදයක් ඇතිවීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෑංග් හොංග් පවසයි.  තානාපතිවරයා මේ බව සඳහන් කළේ, මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 350කට වියළි ආහාර බෙදාදීමේ අවස්ථාවට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. චීනය සෑම අවස්ථාවකදීම උදව් සහ සහයෝගය ලබාදී ඇති බවත් ඈතContinue Reading