පොලිස් නිලධාරිනියට ලිංගික හිරිහැර කළ SI
තංගල්ල පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සහ බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම පොලීසියේම උප පොලිස් පරීක්ෂකවරයා අද (15) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇප 2ක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත් ශාමාලා බුටාවත්ත නියමContinue Reading







