‍2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු තවත් 15%කින් ඉහළ නැංවීමට ‘නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්) සමාගම’ මහජන උපගෝගිතා කොමිසමෙන් ( PUCSL) ඉල්ලීමක් කර ඇත. අප්‍රේල් – ජුනි (දෙවන කාර්තුව) කාලසීමාවට අදාළව ක්‍රියාත්මක කරන ලද 10%ක ගාස්තු වැඩිවීමට අමතරව මෙම වැඩිකිරීමට ඉල්ලා තිබේ.Continue Reading

ලංකා IOC සමාගමේ ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළ නංවා තිබේ. ඒ අනුව, XtraMile ඩීසල් ලීටරයක මිල රු 551 සිට රු 590 දක්වා ද , ලංකා සූපර් ඩීසල් ලීටරයක් රු 572 සිට රු 600 දක්වා ද, Xtra Green ඩීසල් ලීටරයක් රු 588ක සිට රු 620 දක්වා ද ඉහළ දමා තිබේ.Continue Reading

ඉරානයට එරෙහි ප්‍රහාර නතර කළහොත් තමන් සටන් විරාමයකට එකඟ වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි. ඒ අනුව සති දෙකක කාලයක් සඳහා හේර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටී. ප්‍රහාර නතර කරන්නේ නම් ඉරාන සන්නද්ධ හමුදා ද ඔවුන්ගේ ආරක්ෂක මෙහෙයුම් නවත්වන බවටදContinue Reading

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහContinue Reading

ලෝක වෙළෙඳපොළ සිදුවූ ගෑස් මිලේ ඉහළ යාම සැලකිල්ලට ගෙන මෙරට ගෑස් මිලද ඉහළ දැමීමට සිදුවූ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ මහතා පැවසුවේ සෞදි ඇරම්කෝ මිල දර්ශකයට අනුව ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගිය බවත් ඒ අනුව මෙරට ගෑස් මිලද සංශෝධනය කිරීමට සිදුවූ බවය. කෙසේ නමුත් ගෑස් සැපයුමටContinue Reading

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවනේ ගම් බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව හෙට සිට අප්‍රේල් මස 20 දක්වා කාලසීමාව තුළ දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඒකාබද්ධව මෙම විශේෂ ප්‍රවාහන සැළැස්ම ක්‍රියාත්මක වනු ඇතිContinue Reading

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ යන අය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ එම සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් පිටත සේවකයින් 6 දෙනෙකු බඳවා ගෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියනContinue Reading

රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ. වර්තමාන ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති අතර, රජයක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කළ බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. එහිදී ඉන්ධන හා බලශක්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළContinue Reading

වැඩි මිළට විකිණීම සඳහා ඩීසල් ලීටර් 4620ක් ,සඟවා ගෙන සිටි ,ජාවාරම් කරුවෙක් කල්මුණේ පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් කල්මුණේ මාදවන් ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව කල්මුණේ පොලීසිය පවසයි. සැකකරු සමග ඩීසල් අඩංගු බැරල් 22 ක් මෙහිදී අත් අඩංගුවට ගෙන ඇති අතර ,එම ඩීසල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 17 ක් ,පමණ වනContinue Reading

ඉරානය එක රැයකින් විනාශ කර දැමිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබාදී ඇති කාලය අද (07) රාත්‍රී 8න් අවසන් වන බවය. ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබේ. අද රාත්‍රීContinue Reading