ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලී අනුපාත සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කරContinue Reading

භික්ෂුන් වහන්සේලා සර්ව ආගමික පූජකවරුන් සහ ඒවායේ සාමාජිකයින් පිරිසකට ඕල්කට් මාවතට ඇතුළුවීම හා පිටකොටුව ආශ්‍රිත වෙනත් ස්ථනායක රැඳීසිටිමින් ජනතාවට අවහිරයක් වන ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ආඥාවක් නිකුත් කර තිබේ. අද (07) දිනයේ පිටකොටුව ප්‍රදේශයේ පැවැත්වීමට සංවිධානය කර තිබු විරෝධතාවයක් පිළිබඳව පිටකොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් අපරාධ නඩුContinue Reading

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු නව දෙනෙක් අද(06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොටුව ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයක නිරත වී සිටිය දීContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (6) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින්විට පැයට කිලෝමීටර 40- 50 ක පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව ද  එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.Continue Reading

ගෝල්ෆේස් අරගලයට තෙමසක් සපිරෙන ජූලි 9 වන දින ගෝඨා-රනිල් ආණ්ඩුව පළවා හැරීම වෙනුවෙන් ජන අරගලය කොළඹ වැටලීමට තීරණය කර තිබෙනවා. ඊට සමාන්තරව සාමූහික අරගලකරුවන් ලෙස සැකසූ ඉදිරි ක්‍රියාකාරී සැලැස්මක් අද(05) දින පස්වරු 2.00 ට ගෝල්ෆේස් අරගල භූමියේ ප්‍රධාන ගේට්ටුව අභිමුව ජනගත කිරීමට නියමිතව ඇති බව ඊයේ දින අරගල භූමියේ පැවතිContinue Reading

තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත්, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් විටින් විට පැයට කිලෝ මීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවය. එමෙන්ම සබරගමුව පළාතේ සහ මහනුවර,Continue Reading

ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රො ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතනවල අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඒවායේ  ප්‍රධානීහු  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව ) හමුවට අද(5) කැඳවනු ලැබ  සිටිති මීට අමතරව මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට  අනිද්දා (6) කැඳවා ඇතැයි එම කමිටුව පවසයි. පොදුContinue Reading

කරුණෑගල යක්ගහපිටිය අයි. ඕ. සී. ඉන්ධන පිරවුම් හලේ ඇති වු නොසන්සුන්තාවක් අතර තුර පිරවුම්හලේ සිටි පුද්ගලයකුගේ බඩට එහි සිටි නිලඇදුමෙන් සැරසුන හමුදා නිලධාරියකු පා පහර එල්ල කරනු වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවවල සංසරණය වෙයි. මෙම ඉන්ධනපිරවුම් හලේ දින කිහිපයකට සිට පිටස්තර පුද්ගලයන් පැමිණ එහි සිට පිරිස සමග ගැටුම් ඇතිකර ගෙනContinue Reading

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙපලක් වන ඩිලාන් සේනානායක, අනුරුද්ධ බංඩාරට හා කසුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සිදු කළ කැඳවීමක් අනුව අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පෙනී සිටි ඉන් පිටතට පැමිනෙනු ලැබුවා. එහිදී අදහස් දැක්වු සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක, අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව උදෑසන 1030 සිට පැය 0330ක කාලයක් අපගෙන් ප්‍රකාශ සටහන්Continue Reading

ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර මේ වන විට අවසන්ව ඇති නඩුවේ සාක්ෂි වශයෙන් අධිකරණයට භාර දී තිබූ ලේඛන යළි අධිකරණයට ඉදිරිපත් කිරීමේ කොන්දේසියට යටත්ව මුදාහරින ලෙස කොළඹContinue Reading