ඉරානයේ අන්තර්ජාලය විසන්ධි කිරීමට අදට දින 37යි
ඉරානය පුරා ක්‍රියාත්මක වන අන්තර්ජාල විසන්ධිය ‘Internet blackout)’ ලොව කිසිදු රටක මෙතෙක් වාර්තා වූ දීර්ඝතම ජාතික මට්ටමේ අන්තර්ජාල තහනම බවට පත්ව ඇති බව අන්තර්ජාල නිරීක්ෂණ කණ්ඩායමක් වන NetBlocks පවසයි. මෙය මීට පෙර ලොව පුරා වාර්තා වූ එවැනි සියලුම සිදුවීම් අභිබවා ගොස් ඇති බව සඳහන් වේ. NetBlocks ආයතනයට අනුව, මෙම අන්තර්ජාලContinue Reading











