පසුගිය 2025 වසරේදී සයිබර් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 318 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර්  මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පසුගිය වසරේදී මෙම සයිබ අපරාධ 2,000කට අධික ප්‍රමාණයක්ද වාර්තා වී ඇති බවය. මෙම සයිබර් අපරාධකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ මෙරට තරුණ ප්‍රජාව, සහ වැඩිහිටි ප්‍රජාවContinue Reading

පොලීසිය විසින් දිවයින පුරා සිදුකරන ලබන සෝදිසි මෙහෙයුම් මගින් ඊයේ (24) දිනයේදී පුද්ගලයින් 30,236ක් පරීක්ෂාවට ලක්කළ බව පොලීසිය පවසයි. එම පරීක්ෂා කිරීම් මගින් සැකපිට පුද්ගලයින් 524 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයින් 17ක් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනා ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කළේය. තවද මෙම මෙහෙයුම් මගින් වරෙන්තුකරුවන් 256 දෙනෙකුContinue Reading

ඉදිරි පැය 36 තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිContinue Reading

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා වැඩතහනමකට ලක්ව තිබේ. ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම ක්‍රියාත්මක වන බව වාර්තා වේ. ඒ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත මෙම තීරණය ගෙන ඇත. 2023 සැප්තැම්බර් 15දා සිට ක්‍රියාත්මක වනContinue Reading

රට තුළ ඇති වෙන ස්වභාවික විපත් හෝ භාහිර රටවල ඇති වෙන කම්පනකාරි තත්ත්වයක් තුළ හෝ ඒවාට මුහුණදීමට තරම් ප්‍රමාණවත් මූල්‍යමය හැකියාවක් ලංකාව සතු නොවන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. හෝමාගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, කුමන ආණ්ඩුවක් බලයට පත්වුවද රට පවත්වා ගැනීමට අවශ්‍යContinue Reading

වව්නියාව, කළුකුන්නම්මඩුව ප්‍රදේශයේදී යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන්ගත් රථවාහන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු හප්පා පලාගිය ලොරි රියදුරෙකු අද(24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසූවේ, අණ නොතකා ධාවනය කළ කුඩා ලොරි රථයක් පසුපස පොලිස් නිලධාරීන් දෙදෙනා හඹායෑමේ දී ලොරි රියදුරු පොලිස් නිලධාරීන්ව අනතුරට ලක්කර පලා ගොස් ඇති බවය. යතුරුපැදිය අනතුරටContinue Reading

වසා තිබුණු බැංකුවක් තුළට මුවෙකු කඩා පැනීම හේතුවෙන් සිදුවූ කලබලයක් පිළිබඳව අමෙරිකාවේ නිව් යෝර්ක් නුවරින් තොරතුරු වාර්තා වේ. මුවාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසියට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබුණි. අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බැංකුවකට මුවෙකු ඇතුළු වී තිබුණේ පසුගිය බැංකු නිවාඩු දිනයකදීය. එම ගොඩනැගිල්ලේ බිම් මහලේ ජනේලයක් ඔස්සේ ඊට ඇතුළු වූContinue Reading

පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඇඹිලිපිටිය, වීරසිංහපුර ප්‍රදේශයේදී ඊයේ (23) පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 39ක් වූ වීරසිංහපුර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ඇඹිලිපිටිය පොලීසිය පැවසීය. පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලදContinue Reading

දෙහිවල, බෝධිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි ගැහැනු ළමයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අදාළ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක් බවContinue Reading

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිContinue Reading