විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වූ වැලිඔය ප්‍රියන්ත හා SF ජගත් නැමැත්තාගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03කට අධික ප්‍රමාණයක් සමගින් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 16ක්, ජංගම දුරකථනයක්, තරාදි 02ක්ද එම නිලධාරීන් භාරයට ගෙන ඇතිContinue Reading

පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රාවක සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මගීන් 350කට අධික පිරිසක් රැගත් MV Trisha Kerstin 3 නම් යාත්‍රාවක් හදිසියේ ගිලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තවත් පුද්ගලයින් 28 දෙනෙකු අතුරුදන්ව ඇතැයිද වාර්තා වේ. යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේදී යාත්‍රාවේ මගීන් 332ක්Continue Reading

උතුරු, උතුරු – මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්Continue Reading

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත්කර ඒ වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමට ICCය ගත් තීරණය අභියෝග කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට අදහසක් නොමැති බව වාර්තා වේ. ඊයේ (24) ඩකාහි පැවති රැස්වීමකින් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ මාධ්‍ය කමිටු සභාපති අම්සාඩ් හොසේන් මේ බව පවසා තිබේ. බංග්ලාදේශය මෙවර ලෝක කුසලානයෙන් ඉවත්කිරීමට ගත්Continue Reading

නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව නාල්ල පොලීසිය පවසයි.  මෙම සිදුවීම අද (25) අලුයම 2.35ට පමණ නාල්ල පොලිස් වසමේ තලහේන හන්දිය අසලදී සිදුව තිබුණි. නාල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් තිදෙනෙකු ත්‍රීරෝද රථයකින් රාත්‍රී ජංගම සංචාරයේContinue Reading

මියන්මාර මහමැතිවරණයේ තෙවන සහ අවසන් අදියරේ ඡන්දය සලකුණු කිරීම අද (25) පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.  මෙම මැතිවරණයේදී හමුදාවේ සහය ලත් පක්ෂයට විශිෂ්ට ජයක් හිමි වනු ඇතැයි අපේක්ෂේ කෙරේ.  මැතිවරණය නිදහස් හෝ සාධාරණ නොවන බවත් එරට පවතින හමුදා පාලනය නීත්‍යානුකූල කිරීම සඳහා මෙය පවත්වන බවත් මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙයි. Continue Reading

සතිඅන්ත නිවාඩුවත් සමග නුවරඑළියට දෙස් – විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ තිබේ. නුවරඑළිය ප්‍රදේශයට මෙම දිනවලදී අලුයම් කාලයේ මල්තුහින පතිත වීම දැක බලා ගැනීම සඳහා මෙසේ විශාල වශයෙන් පිරිස් පැමිණෙන බව වාර්තා වේ. වසර 17කට පසුව පසුගිය 22වනදා නුවරඑළියට අවම උෂ්ණත්වයක් වාර්තා විය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැක්වූයේ එය සෙල්සියස් අංශකContinue Reading

බෙන්තොට මුහුදු තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වූ රුසියන් ජාතික කාන්තාවක් බව සඳහන් වේ. මියගිය කාන්තාව තවත් විදෙස් ජාතිකයින් පිරිසක් සමඟ මුහුදේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇත.  සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුContinue Reading

කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් එම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර යමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් අද (25) අලුයමදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 05 ක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම්Continue Reading

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට  රැගෙන විත් එම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර යමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු අද (25) අලුයමදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර රාත්‍රී සමාජ ශාලාවක පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු බවද එම කාර්යාංශ නිලධාරීන්Continue Reading