විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
ගත වූ මාස 08කට ආසන්න කාලය තුළ ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීමට නොහැකි වීම මෙන්ම වැඩ බලන විගණකාධිපතිවරයාගේ කාලය අවසන් වීමෙන් පසු මේ දක්වා විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම හේතුවෙන් විවිධ පාර්ශ්ව රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ මත භේදයන් ඇති කිරීමට උත්සහ දරමින් ඇති බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙතContinue Reading











