2026 පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ මාසයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලුනූ, සෝයා බෝංචි, මිරිස් ඇතුළු සෑම බෝගයක් සඳහා නියඟය, ගංවතුර, වන අලි, කෘමි හානි, ගිනි හානිContinue Reading

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ. පොලීසිය මේ බව දැනුම් දී තිබේ. Continue Reading

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර බලපෑමට ලක්වූ සේරුනුවර මාවිල්ආරු කැඩුණු බැම්මේ ඛාදනයට ලක් වූ ස්ථානයක තිබී මිලිමීටර් 81 වර්ගයේ මෝටර් උණ්ඩයක් අද (28) සොයා ගත් බව සේරුනුවර පොලිසිය කියයි. දැනට එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින්Continue Reading

කිසිදු දරුවකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත්, කිසිඳු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං නොවිය යුතු බවත් රජයේ විශ්වාසය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු වසරට ඇතුළත්වන සියළු දරුවන්ට, අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අගමැතිවරිය සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත. ඇය පවසාContinue Reading

දේශපාලන වාසි සඳහා අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට දකුණු කොරියානු හිටපු ජනාධිපති ආර්යා කිම් කියොන් හී ට වසරක් සහ මාස 8ක (මාස 20) සිර දඬුවමක් පැනවීමට එරට අධිකරණයක් අද (28) නියෝග කළේය. හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල්ගේ බිරිඳ වන කිම්, දේවස්ථානයකට ‍සම්බන්ධ නිලධාරීන්ගෙන් මිල අධික ත්‍යාග ලබාගැනීමේ චෝදනාවට මෙලෙස වරදකරු වී තිබේ.Continue Reading

ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් මහතා ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම අනතුරින් නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ගුවන් යානය මහාරාෂ්ට්‍රයේ බරමති ප්‍රදේශයේ ගුවන් තොටුපොළක් ආසන්නයේ ගොඩබැසීමේදී මෙම අනතුර සිදුව ඇත. නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා අද (28)Continue Reading

කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද (28) සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රධාන ආගමන විගමන නිලධාරි ජූඩ් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඉලෙක්ට්‍රොණික ගේට්ටු  හතරක් මෙලෙස විවෘත වන බවයි. ජපාන රජයේ අධාර මත මෙම “ඊ ගේට්” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර අති බව සඳහන්ය. මෙමඟින්Continue Reading

2026 වසර ආරම්භ වූ පළමු 25 දින තුළ සංචාරකයින් 223,645 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එම කාලසීමාව තුළ එක් දින වැඩිම සංචාරක පැමිණීම 15 ජනවාරි දින වාර්තා වී ඇති අතර, එදින මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,483ක් බවද අධිකාරිය පවසයි. මේ දින 25 තුළContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර අවසන් සහ තෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.  එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු තුනක් දැවී ලකුණු 357ක් රැස්කළේය. එහිදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරතවූ නායක හැරී බෲක්Continue Reading

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරියෙකු රෝහල්ගත කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ 1990 ගිලංරථ සේවය මගින් එම කාන්තාව රෝහල වෙත රැගෙනගිය බවය. රෝහල්ගතකළ මෙම නිලධාරිනිය ඇතුළු සිව්දෙනෙකු ඊයේ සිට මෙලෙස මාරාන්තික උපවාසයේ නිරතවෙයි. ඒ වසර 7ක් පුරා පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් වහාම ගුරුසේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලමින්ය.Continue Reading