බූස්ස හිරගෙට ජංගම දුරකථන 8ක් අහසින් වැටිලා!
බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය තුළට පෙරේදා (07දා) සවස විසිකර තිබූ පාර්සලයක තිබී ජංගම දුරකථන 08 ක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. බන්ධනාගාරයේ ආරක්ෂාවට මුර අට්ටාලයේ රාජකාරි කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියා බන්ධනාගාරයේ විශේෂ රැඳවියන් රඳවා තිබෙන අංශය දෙසට තාප්පය උඩින් යම් කළුපාට පාර්සලයක් වැටෙන අයුරු දැක ඇත.Continue Reading










