වෙසක් සතියේදී බැතිමතුන්ගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව තහවුරු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තුන්දහසක් සේවයට යොදවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. බැතිමතුන් සඳහා පැවැත්වෙන සියලුම දන්සැල් මැයි මස 09 දිනට පෙර ලියාපදිංචි කරගත යුතු බව පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කළ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ලියාපදිංචි නොකළ පැවැත්වෙන දන්සැල් පැවැත්වීම තහනම්Continue Reading

පානදුර, හිරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (29) අලුයම එම වෙඩි තැබීම සිදුකර ඇති බවය. වෙඩි වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකුContinue Reading

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. අද පෙරවරු 9.30ට හිටපු ජනාධිපතිවරයා එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව සඳහන්ය.  මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් සභාවේ ප්‍රධානContinue Reading

කම්කරු දෙපාර්තමේන්තුවේ මුද්‍රණ කාර්යයන් ඉටුකර ගැනීම සඳහා රුපියල් දෙකෝටි දහඅට ලක්ෂ අසූහතරදහස් අසූතුනක් වැය කර මිලදී ගෙන ඇති මුද්‍රණ යන්ත්‍රය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසර 07ක් තිස්සේ දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලයේ පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන්ය. එමෙන්ම මෙකී මුද්‍රණාලය තුළ ක්‍රියාකාරිත්වයේ පවතින පරිගණක යන්ත්‍රයක්, ලැප්ටොප් පරිගණකයක්,Continue Reading

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය තැන්පත් කළ සුසානඝරය පළමුවරට මාධ්‍යයට අනාවරණ කර තිබේ. එහි තබා ඇති ශෛලමය දැන්වීමේ සටහන්ව ඇත්තේ උන් වහන්සේගේ නාමය ලතින් භාෂාවට හැරවූ විට යෙදෙන ‘ෆ්‍රැන්සිස්කස්’ නම් වදන පමණයි. පසුගිය සඳුදා ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය සම්බන්ධ අවමංගල දේව මෙහෙය ඊයේ (26) වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ පැවැත්වුණි.Continue Reading

නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494 ග්‍රෑම් 48 ක ප්‍රමාණයක් හෙට (28) උදෑසන 10.00 ට INSEE’ සිමෙන්ති සමාගමට අයත් දහන උඳුන තුල විනාශ කිරීමට නියමිත බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය අධි ආරක්ෂාව යටතේ පුත්තලම, පාලවිය ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බවය. එම මත්ද්‍රව්‍ය තොගයේ එක් කොටසක්Continue Reading

ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් කේ, එම්. එම්. සිරිවර්ධන මහතා, සහභාගී වී තිබේ. වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ වසන්ත රැස්වීම්වලට සමගාමීව, පසුගිය 23 වන දා මෙම සමුළුව පැවැත් විය. ණයContinue Reading

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහමුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 372ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 580ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටිකාවත්තContinue Reading

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. සිය වසරක සම්ප්‍රදාය වෙනස් කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ කළ අවසන් ඉල්ලීමට අනුව උන් වහන්සේගේ දේහය මෙලෙස රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව මිහිදන් කෙරුණි. රෝමයේ ප්‍රධාන දුම්රියපොළ අසළ,Continue Reading

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (25) පැවති තරගයේදී අතිවිශිෂ්ට උඩපන්දු රැකීමක නිතර වූ කමිඳු මෙන්ඩිස් මේ වනවිට ඉන්දියාව තුළ වැඩි කථාබහකට ලක්ව සිටියි. ඉන්දීය මාධ්‍ය මෙන්ම ක්‍රීඩා විචාරකයන්ද පවසා ඇත්තේ ඔහුගේ මෙම අසාමාන්‍ය දක්ෂතාව නිසැකවම මෙවර තරගවාරයේ මේ දක්වා හොඳම උඩපන්දු රැකගැනීම බවයි. සන්රයිසස්Continue Reading