මාතලේ පොලිස් වසමේ, සුදු ගඟ රක්ෂිතයේ ගමන් මල්ලක දමා සඟවා තිබූ ටී 56 වර්ගයේ ගිනිඅවියක් සහ පතොරම් ගැබ් 02ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඊයේ (29) සවස් කාලයේ මෙම ගිනිඅවිය සහ පතොරම් ගැබ් 02ක සොයාගෙන තිබුණේ  මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදීය. අදාළ ටී 56 ගිනිඅවියContinue Reading

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ මාර්තු මාසයේ උද්ධමනය සියයට ඍණ 2.6 ක් දක්වා වැඩි වී ඇත. 2025 පෙබරවාරි මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට ඍණ 4.2 ක් විය. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (28) සවස මෙම නවතම උද්ධමන අගයන් ප්‍රකාශ කර ඇත. 2025Continue Reading

රුපියල් මිලියන අටකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ විස්සයි ග්‍රෑම් එකසිය පනහක තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවකු (26) ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර තිබේ. ඒ අනුව,Continue Reading

දැනට වැඩ තහනමකට ලක්වී බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අප්‍රේල් 08 හෝ 09 දිනවල පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා බව කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඊයේ (26දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැති නලින්ද ජයතිස්ස මහතාContinue Reading

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ අසපුවක් තුළදී තියුණු ආයුධකින් පහර දී භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඊයේ (25) දහවල් කාලයේ එප්පාවල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. ඝාතනය වූ භික්ෂුව වයස අවුරුදු 69ක් වූ කිරලෝගම ප්‍රදේශයේ පිහිටි අසපුවක වැඩ වාසය කර ඇත.  මරණයට පත්Continue Reading

යාපනයේ කයිට්ස් නාරාන්තනෙයි ප්‍රදේශයේ වයස අවුරුදු එකහමාරක දරුවකු ඩීසල් ශරීර ගත වීම නිසා 23 දා මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ නාරන්තනෙයි ප්‍රදේශයේ පදිංචි සතිෂ් සංජිත් නමැති දරුවෙකි. ඔහුගේ පියා තවත් අයකු සමග එක්ව අත් ට්‍රැක්ටරයක් අලුත්වැඩියා කර ඇති අතර ඉතිරි වූ ඩීසල් හිස් සිසිල් පැන් බෝතලයකට දමා තිබේ. එම බෝතලයේContinue Reading

ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරතුර බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් හතර දෙනෙකුට එක්සත් රාජධානියේ රජය සම්බාධක පනවා ඇත. නීතිවිරෝධී ඝාතන, වධහිංසා පැමිණවීම් සහ/හෝ ලිංගික ප්‍රචණ්ඩත්වය සිදු කිරීම ඇතුළු තවත් චෝදනා ඔවුන්ට එල්ලවී ඇත. අද එක්සත් රාජධානිය විසින් මෙලෙස නම්කරන ලද පුද්ගලයන් අතරට ශ්‍රී ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරුන්Continue Reading

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී තරුණයන් දෙදෙනකුගේ හිසට ටී 56 අවිවලින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායිහි සැඟවී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන දෙහිගෙදර රංග සහ බාලේ මල්ලී යන සොහොයුරන් දෙදෙනා පාතාල කුලී ඝාතකයන්ට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන්Continue Reading

බොරැල්ල පොලිස් වසමේ  ඕවල් ක්‍රිඩාංගණය අසල දී  ජීව පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතය. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී T-56 ජීව පතොරම් 07ක් සහ LMG පතොරම් 01ක් පොලීසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුContinue Reading

යාපනය යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අද (22) අළුයම පේදුරුතුඩුව පොලිසිය සමඟ එක්ව තුම්පලේ, මුක්කම් වෙරළෙදි සිදු කල මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස ගෙනවිත් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 350 කට ආසන්න ප්‍රමාණය ක් සොයා ගෙන ඇත. මෙම කේරළ ගංජා පාර්සල් 154 ක් හමුවී ඇති අතර එහි වටිනාකContinue Reading