ලක්ෂ 285ක හොරට කැපූ වල්ලාපට්ට සමඟ අයෙක් මාට්ටු
කඹුරුපිටිය මාස්මුල්ල රක්ෂිත වනාන්තරයෙන් හොරට කපන ලද රුපියල් 285,000ක් වටිනා වල්ලාපට්ට ශාක කිලෝ 18.8ක් සමඟ එක් සැකකරුවෙකු අල්ලා ගැනීමට කඹුරුපිටිය අඩවි වන නිලධාරී දීපාල් උබේසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සමත්ව ඇත. පසුගියදා අඩවි වන නිලධාරී කාර්යාලයට ලද තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකදී මෙම සැකකරු අල්ලා ගත් අතර, එම අවස්ථාවේ තවත්Continue Reading





