මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් දිනකදී වැය කරන විදේශීය මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීමේ අරමුණින් Deep Jungle මැයෙන් සීගිරිය කේන්ද්‍ර කොටගෙන ලබන අගෝස්තු 22, 23 සහ 24 සංචාරක ආකර්ෂණීය සංස්කෘතික සැණකෙළියක් පැවැත්වීමට මේ වනවිට කටයුතු සංවිධානය කරමින් පවතියි. ශ්‍රී ලංකා රජය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රාශියක සහයෝගයContinue Reading

නීති විරෝධි ලෙස රුපියල් කෝටි 110 ක වටිනාකමකින් යුත් රත්‍රං කිලෝ 35ක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ. ඔහු 32 හැවිරිදි ග්‍රෑන්ඩ්පස් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු සතුව තිබී රන් බිස්කට් 195ක් සහ ස්වර්ණාභරණ කිලෝ 13ක් තිබූ බව සඳහන් වේ.Continue Reading

තංගල්ල පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සහ බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම පොලීසියේම උප පොලිස් පරීක්ෂකවරයා අද (15) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇප 2ක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත් ශාමාලා බුටාවත්ත නියමContinue Reading

හෙද සේවයේ පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් උදෙසා ගැසට් නිවේදන 02ක් එළැඹෙන සිකුරාදා දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඒ අනුව 2020 වසරේ සිට 2022 වසර දක්වා අපොස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වුණු පිරිසෙන් 2,650ක් සහ හෙද උපාධිය ලබා ගත් උපාධිදාරීන් 850ක් හෙදContinue Reading

මොරටුව නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසිය සමත්ව තිබේ. ඊයේ (14) සවස් කාලයේ දී මෙම වැටලීම සිදුකර තිබූ අතර, එහිදී රු 5,000 මුදල් නෝට්ටු 10ක් සමඟ මෙම සැකකාරිය අත්අඩංගුවට පත්ව ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 52 හැවිරිදි රාවතාවත්ත, මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.  සැකකාරියගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්නContinue Reading

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සදහන් කළේ, අද (15) මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.Continue Reading

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඒ බව සඳහන් කළාය. මේ අතර 2025 සාමාන්‍ය පෙළ විභාගය 2026 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.Continue Reading

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය තුළට පෙරේදා (07දා) සවස විසිකර තිබූ පාර්සලයක තිබී ජංගම දුරකථන 08 ක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. බන්ධනාගාරයේ ආරක්ෂාවට මුර අට්ටාලයේ රාජකාරි කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියා බන්ධනාගාරයේ විශේෂ රැඳවියන් රඳවා තිබෙන අංශය දෙසට තාප්පය උඩින් යම් කළුපාට පාර්සලයක් වැටෙන අයුරු දැක ඇත.Continue Reading

වාහන ආනයන සම්බන්ධයෙන් මේ වන විට නැවත වරක් සාකච්ඡාවට බඳුන් වී ඇති බැවින් වාහන ආනයනය කරනු ලබන්නේ මෙරට තුළ පවතින විදේශ සංචිතවලින් නොවන බව  ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි. මෙරටට ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීමේදි රට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණය භාවිත කර ආනයනය සිදු නොකරන බවත් ඒ සඳහා භාවිතContinue Reading

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබේ. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ. එම ක්‍රීඩක ලැයිස්තුව පහතින් දැක්වේ. චරිත් අසලංක (නායක) පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් දිනේෂ් චන්දිමාල් කුසල් පෙරේරා කමිඳුContinue Reading