හිටපු ඇමති කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනීම දින නියම වෙයි
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා අප්‍රේල් 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (13) දින නියම කළේය. මේ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන්Continue Reading











