ඝාතනයකට සූදානමින් සිටි හිටපු LTTE සාමාජිකයෙක් අත්අඩංගුවට
ඝාතනයක් සඳහා සූදානමින් සිටි අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කරන්දෙණිය සුද්දාගේ කුලී ඝාතකයෙකු මීටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 36 හැවිරිදි වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු හිටපු LTTE සාමාජිකයෙකුවන අතර එම සමයේ දී කරුණා පාර්ශ්වයේ ඔහු සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත. සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සතුව තිබීContinue Reading






