කැපුම් තුවාල සහිත අභිරහස් මරණයක්
තිදරු මවක කැපුම් තුවාල සහිත ව අභිරහස් ලෙස මිය ගොස් ඇති බව අලුත්ගම පොලීසිය පවසයි. ඊයේ (17) රාත්‍රී 08.30ට පමණ එම සිද්ධිය වාර්තා වූ බව පොලීසිය වාර්තා කර ඇත. එසේ මිය ගොස් ඇත්තේ, මොරගල්ල – කාලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි ව සිටි එස්.ශිරානි ලක්ෂිකා කුමාරි නමැති 47 හැවිරිදි කාන්තාවකි. මිය ගොස් ඇතිContinue Reading