යාපනයේ කයිට්ස් නාරාන්තනෙයි ප්‍රදේශයේ වයස අවුරුදු එකහමාරක දරුවකු ඩීසල් ශරීර ගත වීම නිසා 23 දා මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ නාරන්තනෙයි ප්‍රදේශයේ පදිංචි සතිෂ් සංජිත් නමැති දරුවෙකි. ඔහුගේ පියා තවත් අයකු සමග එක්ව අත් ට්‍රැක්ටරයක් අලුත්වැඩියා කර ඇති අතර ඉතිරි වූ ඩීසල් හිස් සිසිල් පැන් බෝතලයකට දමා තිබේ. එම බෝතලයේContinue Reading

ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරතුර බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් හතර දෙනෙකුට එක්සත් රාජධානියේ රජය සම්බාධක පනවා ඇත. නීතිවිරෝධී ඝාතන, වධහිංසා පැමිණවීම් සහ/හෝ ලිංගික ප්‍රචණ්ඩත්වය සිදු කිරීම ඇතුළු තවත් චෝදනා ඔවුන්ට එල්ලවී ඇත. අද එක්සත් රාජධානිය විසින් මෙලෙස නම්කරන ලද පුද්ගලයන් අතරට ශ්‍රී ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරුන්Continue Reading

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී තරුණයන් දෙදෙනකුගේ හිසට ටී 56 අවිවලින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායිහි සැඟවී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන දෙහිගෙදර රංග සහ බාලේ මල්ලී යන සොහොයුරන් දෙදෙනා පාතාල කුලී ඝාතකයන්ට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන්Continue Reading

බොරැල්ල පොලිස් වසමේ  ඕවල් ක්‍රිඩාංගණය අසල දී  ජීව පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතය. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී T-56 ජීව පතොරම් 07ක් සහ LMG පතොරම් 01ක් පොලීසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුContinue Reading

යාපනය යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අද (22) අළුයම පේදුරුතුඩුව පොලිසිය සමඟ එක්ව තුම්පලේ, මුක්කම් වෙරළෙදි සිදු කල මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස ගෙනවිත් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 350 කට ආසන්න ප්‍රමාණය ක් සොයා ගෙන ඇත. මෙම කේරළ ගංජා පාර්සල් 154 ක් හමුවී ඇති අතර එහි වටිනාකContinue Reading

ගිනිඅවියක් ලඟ තබා ගත් ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වූ ශාන් පුතා සහ ඔහුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ඇප මත නිදහස් කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර ති‌‌බෙයි. ඔවුන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 05 බැගින් ශරී ඇප මත නිදහස් කිරීමට මෙලෙස තීරණය කර ඇත. එමෙන්ම ගිනිඅවියContinue Reading

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ජූලියන් මාදවන් නම් 23 හැවිරිදි සැකකරු කොළඹ 15 හෙළමුතු සෙවණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මාදම්පිටිය පොලිස් වසමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරුව ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු අධිකරණContinue Reading

ඒ අනුව අද (21) දිනයේ ද මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය. අද උදැසන 10ට විවාදය ආරම්භ වන අතර පස්වරු 6ට විවාදය අවසන්වීමෙන් පසු අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය. මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙසContinue Reading

එක්සත් ජනපද ඉන්දු – පැසිෆික් අණදෙන නිලධාරී අද්මිරාල් සැමුවෙල් ජේ. පැපරෝ මාර්තු මස 19 වැනිදා සිට 21 වැනිදා දක්වා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයට අනුව අද්මිරාල් පැපරෝ සිය සංචාරයේදී ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ හමුදා නායකයන් සමඟ කටයුතු කිරීමට නියමිතවContinue Reading

වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඊයේContinue Reading