2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ආනයනයට අවසර ලබා දෙමින් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි 2421/44 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහනContinue Reading

රුපි­යල් කෝටි 47.2ක් වැය කර මහින්ද රාජ­ප­ක්ෂලා නිවෙස අලු­ත්වැ­ඩියා කර තිබෙන බව ප්‍රවා­හන, මහා මාර්ග වරාය හා සිවිල් ගුව­න්සේවා ඇමැති බිමල් රත්නා­යක මහතා පැව­සීය. නුගේ­ගොඩ ජාතික ප්‍රවා­හන වෛද්‍ය ආය­ත­නයේ නිරී­ක්ෂණ චාරි­කා­වෙන් පසුව මාධ්‍ය­වේ­දීන් ඇසූ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමින් ඒ මහතා  පැව­සුවේ, මෙත­රම් මුද­ලක් වැය කර ගෙයක් අලු­ත්වැ­ඩියා කිරී­මට පුළු­වන් කාට­දැයි සිතාContinue Reading

ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි  පුද්ගලයින් දෙදෙනෙකු ටී 56  ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.Continue Reading

ඉදිරි අයවැය සහ රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.  ඊයේ (29) අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාව සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් එක්ව සිටි බව වාර්තා වේ. එහිදී වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව සහContinue Reading

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අද කොළඹ මහාධිකරණයට අධි චෝදනා ඉදිරිපත් කර ඇත. රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයිContinue Reading

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙසෙල්වත්තේ ඉන්දික නැමැත්තා විසින් දෙහිවල ප්‍රදේශයේ මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමක සුලු මුල හෙළි කරගනිමින් රුපියල් කෝටි 02 කට ආසන්න වටිනාකමකින් යුත් ඈෂ්, කුෂ්, මැන්ඩි, මත්පෙති හා තියුණු කඩු දෙකක්, වායු පිස්තෝලයක් මෙන්ම මත් මුද්දර තොගයක් සමග 29 හැවිරිදි සැකකරුවකු ගල්කිස්සදී අත්අඩංගුවටContinue Reading

වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ නිවේදනය නිකුත් කර ඇත. 1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. එම ගැසට් නිවේදනය පහතින්,Continue Reading

අන්තර්ජාලය ඔස්සේ වෙන් කරවා ගන්නා ලද උඩරට මැණිකේ දුම්රියේ මහනුවර සිට ඇල්ල දක්වා වූ රුපියල් 5500ක වටිනාකමින් යුත් තුන්වන පන්තියේ ටිකට්පත් දෙකක් විදේශීය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට රුපියල් 27000ක මුදලකට අලෙවි කිරීමට ගිය පුද්ගලයකු රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරකට අනුව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබContinue Reading

නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් හය දෙනකු සමඟ ලක්ෂ ගණනක් වටිනා මත්පැන් තොග පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරින් විසින් ඉකුත් සති අන්තයේ අත්අඩංගුවට ගනු ලැබීය. ජා – ඇළ සුරාබදු කොට්ඨාසයට අයත් කිරිබත්ගොඩ මායා මාවතේ රුපියල් ලක්ෂයක කුලී පදනම මත ලබාගත් සුපිරි දෙමහල් නිවෙසක මෙමContinue Reading

සමථ මූල මණ්ඩලය වෙත පැමිණි දෙපාර්ශවයක් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (25) දහවල් කාලයේ තිහගොඩ, පෙතන්ගහවත්ත විහාරස්ථානයේ පවත්වන ලද සමථ මූල මණ්ඩලයකින් මෙම සිද්ධිය වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, තිහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙකි. තිහගොඩ පොලිස් ස්ථානය මඟින් සමථ මූලContinue Reading