තෙල් මෝලේ ආරක්ෂකයා මරා සේප්පුව කැඩූ සේවකයා
මුන්දලම, බත්තුළුඔය ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදන ආයතනයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. එලෙස මියගොස් ඇත්තේ, විජයකටුපොත, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු එම පොල්තෙල් නිෂ්පාදන ආයතනයේ ආයතනයේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ පුද්ගලයෙකු බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ. අදාළ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (11) අලුයම් කාලයේදී මුන්දලම පොලීසියට තොරතුරක්Continue Reading







