කතෝලික සභාවෙන් විමල්ට එන්තරවාසියක්
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් පාස්කු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම සිදු කරන අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව එන්තරවාසියක් යැවීමට කතෝලික සභාව තීරණය කර තිබෙන බව අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පැවසූහ. සිරිල් ගාමිණී පියතුමා මේ බව පැවසුවේ කොළඹ, අගරදගුරු මැඳුරේ ඊයේ (06) පැවති මාධ්‍යContinue Reading





