ජාඇළ වෙඩි තැබීමක්
ජාඇළ ශාන්ත ආනා ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලීසිය පැවසුවේ අද (24) අලුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය. වෙඩි වැදීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුව නොමැති අතර අදාළ නිවසේ ගේට්ටුවට සහ බිත්තිවලට හානි සිදුවී ඇති බව සදහන් වේ. මීට පෙර පසුගිය 15 වනContinue Reading









