බෙලිඅත්ත – වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේ අද (23) උදෑසන 7.30ට පමණ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබෙන බව වාර්තා වේ. අනතුරින් පාසල් ළමුන් 16 දෙනෙකු පමණ තුවාල ලබා බෙලිගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් කිහිපදෙනෙකු මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇත. මාර්ගයෙන් ඉවතටContinue Reading

වාහන ආනයනය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් වාහන ආනයනය සීමාකිරීමට රජයේ හෝ මහ බැංකුවෙහි කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (23) මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී වාහන ආනයනය සීමා කිරීමට රජය හෝ මහ බැංකුව තීරණය කරContinue Reading

අද (23)  අලුයම අම්පාර, පදියතලාව, මරංගල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්ව ඇගේ පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කර පසුව ඔහුද ගෙල කපාගෙන මියගොස් තිබේ. යතුරුපැදියකින් නිවසට පැමිණ ඇති අදාළ තරුණයා විසින් තරුණියගේ මවට සහ පියාට ද කැපුම් තුවාල සිදුකර ඇති බවය. කෙසේවෙතත් තුවාල ලැබූ මව සහ පියා මේ වනවිට මහඔය මූලිකContinue Reading

යුනෙස්කෝ සාමාජිකත්වයෙන් තමන් ඉවත්වෙන බව අමෙරිකා එකසත් ජනපදය නිවේදනය කර ඇත. එක්සත් ජාතීන්ගේ සංස්කෘතික හා අධ්‍යාපන එජන්සිය ඊශ්‍රායලයට පක්ෂග්‍රාහිව කටයුතු කිරීම සහ බෙදුම්කාරී තත්ත්වයන් ප්‍රවර්ධය කිරීම හේතුවෙන් ඔවුන් මෙම තීරණයට එළැඹුන බව අමෙරිකා එකසත් ජනපදය දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අමෙරිකා එක්සත් ජනපදය අද (22) යුනෙස්කෝවෙන් ඉවත් වූContinue Reading

පානදුර පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියකට පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු අද (22) කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මැලේසියාව වෙත පලායෑමට මෙලෙස ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියදී මුහුණු මගින් පුද්ගලයින් හඳුනාගැනීමේ පද්ධතිය හරහා සැකකරු හඳුනාගෙන ඇත. රමේෂ් පේෂල නමැති 28 හැවිරිදි සැකකරුContinue Reading

මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් සෝදිසි මෙහෙයුම් කිහිපයක් ඊයේ (21) දිනය පුරා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සිදු කර තිබේ. එහිදී පොලිස් නිළධාරීන් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් ඇතුළුව පුද්ගලයන්Continue Reading

අද (22) අලුයම 2.50ට පමණ කැනඩාවේ සිට දෝහා හරහා කටාර් ගුවන් සමාගමට අයත් ගුවන්යානයකින් මෙරටට පැමිණි විදෙස් ජාතික කාන්තාවක් හෂීෂ් මත්ද්‍රව්‍ය සමග කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අදාළ කාන්තාවගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී හෂීෂ් ග්‍රෑම් 18,123ක් තිබී සොයාගෙන ඇත. එහිContinue Reading

ත්‍රිරෝද රථ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (21) කහතුඩුව පොලිස් වසමේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 700 ක් හා හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 300ක්Continue Reading

යෝජිත විදුලි බල පනත හකුලාගන්නා තෙක් අඛණ්ඩව සටන්වැදීමට සූදානම් බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි. අද ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර හෙට ආරම්භ කරන බවය. අසනීප නිවාඩු වාර්තාකරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28ක නියෝජිතයින් හෙට විරෝධතාවක් සිදුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.Continue Reading

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබේ. ඒ වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට අනුවය.Continue Reading