මහියංගණය පොලිස් වසමේ, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇළෙහි ඇළ කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරාගැනීමට ගිය පෙම්වතිය දියේ ගිලී අතුරුදන් වී තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (20) සවස 5ට පමණ මෙම අනතුර සිදුව ඇති බවය. ඇළෙහි ජල පහර සැර වැඩි වීම හේතුවෙන් ඔවුන් දෙපොළ ඇළ කණ්ඩිය මතින් ඇවිදContinue Reading

කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී දෙමටගොඩ රුවන් නමැති පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කිරීමට දැරූ උත්සහයක් ව්‍යර්ථ වී තිබෙනවා. වෙඩික්කරුවන් සහ රාත්‍රී සමාජ ශාලාවේ ආරක්‍ෂක නිලධාරීන් අතර යම් බහින්බස් වීමක් සිදුව ඇති අතර එහිදී වෙඩික්කරුවන් ඔවුන් පැමිණි යතුරුපැදියද දමා පළා ගොස් තිබෙනවා. පසුව දෙමටගොඩ රුවන් විසින් තමන් ඝාතනය කිරීමට වෙඩික්කරුවන් රැගෙනContinue Reading

ඩෙල්ටා ගුවන්සේවයට අයත් ගුවන්යානයක් ගුවන්ගත වී ටික වේලාවකට පසු එන්ජිමක ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ. මෙම ගුවන් යානය බොයිං 767 මාදිලියට අයත් ගුවන්යානයක් වන අතර එය ඇට්ලන්ටා ගුවන්තොටුපොළ බලා පියාසර කිරීමට නියමිතව තිබුණි. ගුවන් යානයේ වම් එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය පෙන්නුම් කරනContinue Reading

රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය. පොලිස් නිලධාරීන්ගේ නිලධරයන් බැලුවොත් 20%ක් 40%ක් බෝ නොවන රෝග වලින් පෙළෙනවා. තව 30%ක ප්‍රමාණයක් තවම පරික්ෂා කිරීම් කරලා නැහැ. ඉතුරු 30 තමයි යම්කිසි ශාරීරික සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නේ.සමහර නිලධාරීන්ට ගෙදර ප්‍රශ්න, රාජකාරී ප්‍රශ්න ඒContinue Reading

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් මුම්බායිහිදී අනතුරකට ලක්ව තිබෙනවා. ඒ, ටුබැකෝ චිත්‍රාගාරයේ කිංග් චිත්‍රපටයේ දර්ශනයක් රූගත කරමින් සිටියදීයි. අනතුරෙන් ෂාරුක් ඛාන්ගේ මාංශපේෂී ආබාධයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු අමෙරිකාවට රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහුට වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇත්තේ විවේක ගන්නා ලෙසයි. ඒContinue Reading

මීමුරේ කරඹගොල්ල ප්‍රදේශයේ ඊයේ (20) පස්වරුවේ වෑන් රථයක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබේ. මීරිගම ප්‍රදේශයේ පිරිසක් විනෝද චාරිකාවක් සඳහා මී මුරේ ගම්මානයට ගමන් කරන අතරතුර මෙම අනතුරට මුහුණ දී තිබුණි. අනතුරට පත් වෑන් රථය අධික බෑවුම් සහිත ප්‍රධාන මාර්ගයකින් ඉහළ වංගුවේ සිට පහළ වංගුව දක්වා මීටර් 30ක්Continue Reading

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මතුගම ප්‍රදේශයේදීය. නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.Continue Reading

යතුරුපැදි සොරකම් කරන කල්ලියක තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සමත්වී තිබේ.  අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටි ගිරිඋල්ල පොලිස් ස්ථානයේ අදාළ නිලධාරින් කණ්ඩායමට ලද තොරතුරකට අනුව ගිරිඋල්ල පොලිස් වසමේ ලබ්බල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 305ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 20 හැවිරිදි වයසේContinue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.Continue Reading

රුපියල් මිලියන 97කට අධික වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි වීමේ චෝදනාව යටතේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය, දියණියන් තිදෙනා සහ බෑනා ඇතුළු සිය පවුලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (17දා) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය හමුවේ අධි චෝදනා භාර දුන්නේය. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙසContinue Reading