දයාසිරිගෙන් පොලිසියට පැමිණිල්ලක්
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මරදාන පොලිසියට අද පැමිණිල්ලක් කළේය. ඔහු මෙම පැමිණිල්ල කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල්වීමට බාධා කිරීම සම්බන්ධයෙනි. ජයසේකර මහතා එම මූලස්ථානයට ඊයේ පෙරවරුවේ පැමිණියත් ඇතුල්වීමට පොලිසිය ඉඩ නොදීම නිසා එම මූලස්ථානය ඉදිරිපිටදී ලිපි ලේඛන වලට අත්සන් තැබීය. තමා පක්ෂයේ නිත්‍යානුකූල ලේකම්වරයාContinue Reading











