නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කාටා තවත් දින 5 ක කාලයක් රැඳවුම් බාරයේ තබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය හිමිවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (06) දැනුම් දුන්නේය. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ තවත් දින 5 ක කාලයක් රැඳවුම් බාරයේ තබා ගනිමින් ප්‍රශ්න කිරිමව ආරක්ෂක අමාත්‍යංශය මෙලෙසContinue Reading

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනකට බොරැල්ල මංසන්ධියේ පොලිසිය ජල ප්‍රහාර එල්ල කළ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසයි.  මේවන විට අන්තර් විශ්වවිද්‍යාල සිසුන් පුංචි බොරැල්ල මංසන්ධිය ප්‍ර දේශයට පැමිණ ඇති බවත් පැවැසේContinue Reading

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අළෙවි කරන ඉන්ධන වර්ග පහෙන්ම ලාභ ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජෙසේකර මහතා පවසයි. එම සංස්ථාව ලංකා සුපර් ඩීසල් ලීටරයකින් ශත 78 ක ලාභයක් ලබන බවත් භූමිතෙල් ලීටරයකින් ශත 61 ක්, ඔටෝ ඩීසල් ලීටරයකින් ශත 60 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ශත 15Continue Reading

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විදේශ විනිමය ආදායම් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. පසුගිය වසරට සාපේක්ෂව එම සංස්ථාවේ ඩොලර් අදායම ඉහළ ගොස් ඇති බවට නවතම අදායම් වාර්තා මඟින් අනාවරණය කර ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය. නෞකා වෙත ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය හරහා උපයාගන්නා ආදායම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇතිContinue Reading

පොතුහැර කුරිපොත්ත ප්‍රදේශයේදී   රුපියල්  5000  ව්‍යාජ මුදල් නෝට්ටු 45 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොතුහැර පොලීසිය කියයි. සැකකටයුතු පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේදී  මෙම මුදල් තොගය සොයාගෙන තිබේ. සැකකරු 29 හැවිරිදි පොල්පිතිගම පදිංචිකරුවෙකි. මුදල් මුද්‍රණයට යොදාගත් යන්ත්‍රයක්ද  සමඟ මෙම පුද්ගලයා මීට පෙර අවස්ථාවකදිීද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.Continue Reading

අද උදෑසන නවගමුව පොලිස් බල ප්‍රදේශයේ කොරතොට ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ කොරතොට ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය. එහිදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අලෙවිසැල ඉදිරිපිටදී අහසට වෙඩිතබා පළාගොස් ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.Continue Reading

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමයේ සභාපති චන්දන ලාල් මහතා ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ තවත් වෘත්තීය සමිති කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බවය. ඒ අනුව දුම්රිය රියදුරු සංගමය දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය මෙම වැඩContinue Reading

පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අද (04) කොළඹ මහාධිකරණය මරණ දණ්ඩනය නියම කළේය. ඒ 2005 වසරේ පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකුට පහරදී මරණයට පත් කිරීමේ චෝදනා වලට වරදකරුවන් කරමිනි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.Continue Reading

ඝාතනයට ලක්වු පාතාල සාමාජිකයකුගේ සහෝදරයාට සහ තවත් පුද්ගලයෙකුට මීට සුළු මොහොතකට පෙර හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේදී වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි. වෙඩි තැබීමෙන් එක් අයකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.Continue Reading