පොලිස් අණ නොතකා ධාවනය කළ කාර්  රථයකට ඊයේ (23) රාත්‍රියේදී පොලීසිය වෙඩිතබා තිබේ. කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කොළඹ උතුර යතුරුපැදි කණ්ඩායම විසින් අදාළ කාර්  රථය හඹාගොස් වෙඩිතැබීම සිදුකර ඇත. වෙඩිවැදීමෙන් කාර් රථයේ සිටි අයෙකු  සුළු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අදාළ කාර් රථය පරීක්ෂා කිරීම සඳහා නතර කරනContinue Reading

මහ­ජ­න­තා­වට සහන සැල­සීමේ අර­මු­ණින් ලංකා සතොස ආය­ත­නය මඟින් ලබා­දෙනු ලබන අත්‍ය­වශ්‍ය පාරි­භෝ­ගික භාණ්ඩ 10ක විශේෂ මිල අඩු කිරී­මක් සිදු­ කර තිබේ.ඒ අනුව රට­කජු රු.100කින්, දුඹුරු සීනි රු.40කින්, අර්තා­පල්(ආන­ය­නික) රු.30කින්, රතු කව්පි රු.30කින්, හාල් මැස්සන් රු.20කින්, වියල් මිරිස් රු.15කින්, බාස්මතී සහල්(ප්‍රිමි­යර්) රු.10කින්, ලොකු ලූණු(ආන­ය­නික) රු.10කින්, පරිප්පු රු.2කින්, සුදු සීනි රු.2කින්  මිලContinue Reading

හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය. 2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් හැටඑක් ලක්ෂContinue Reading

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව 20%ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇත. එහිදී 0-30ත් අතර පැවැති ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත් 31-60ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල්Continue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව සඳහන්ය. මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාටද අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීContinue Reading

බන්ධනාගාර රෝහලෙහි රඳවා සිටි ආර්. දුමින්ද සිල්වා සිරකරු ඊයේ (16) වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබේ. ඊයේ (16) ඔහු බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පැමිණ පරික්ෂා කර ඇති අතර එම වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ දුමින්ද සිල්වා තවදුරටත් බන්ධනාගාර රෝහලේ රඳවා තැබීමට අවශ්‍ය නැති බවයි.ඒ අනුව ඹහුව වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක්Continue Reading

එළැඹෙන මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා තාක්‍ෂණික සහය හා ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු සිදුකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇත. එමෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීම සඳහා ද ත්‍රිවිධContinue Reading

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. ජාත්‍යන්තර පොලීසිය මගින් පොඩි ලැසී එලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් මෙරටට දැනුම්දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. අධිකරණය මගින් ඇප ලබා සිටි ජනිත් මධුසංඛ හෙවත් පොඩිContinue Reading

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ. මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව කොහුවල පොලීසිය පවසයි. කෙසේ නමුත් කිසිවෙකුට හෝ තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.Continue Reading

මහජන උපදේශනයේදී ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මේ වසරේ මුල් මාස 6 සඳහා බලාත්මක වන විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය හෙට (17) ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි. 2025 ජනවාරි සිට ජූනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලි බලContinue Reading