සුරාසැල් වැසෙන දවස් මෙන්න
2025 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්න මේ වසරේ දින 18ක් සුරාසැල් වැසෙන බවය. අදාළ නිවේදනය පහතින්, 2025 ජනවාරි 13 සඳුදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය 2025 පෙබරවාරි 04 අඟහරුවාදා – නිදහස් සමරු දිනය 2025 පෙබරවාරි 12Continue Reading









