හෙරොයින් කිලෝ 494 ක් විනාශ කිරීමට පියවර
නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494 ග්‍රෑම් 48 ක ප්‍රමාණයක් හෙට (28) උදෑසන 10.00 ට INSEE’ සිමෙන්ති සමාගමට අයත් දහන උඳුන තුල විනාශ කිරීමට නියමිත බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය අධි ආරක්ෂාව යටතේ පුත්තලම, පාලවිය ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බවය. එම මත්ද්‍රව්‍ය තොගයේ එක් කොටසක්Continue Reading











