බීමතින් රිය අනතුරක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරින්ට බැණ තර්ජනය කළ සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ හිටපු ප්‍රාදේශිය සභා සභිකයාගේ පහරදීමෙන් තුවාල ලැබූ පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වනවිට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවය. පාදුක්ක මාවත්ගම ප්‍රදේශයේදීContinue Reading

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් හෙට (17) පස්වරු 4.00 සිට සේවයෙන් ඉවත්වී වර්ජන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ. තැපැල් නිලධාරීන්ගේ අතිකාල ගෙවීම්, පාලන කාර්යාල හා ගිණුම් කාර්යාලවල නිලධාරීන් ඇගිලි සළකුණු යන්ත්‍රයේ පැමිණිමේ හා පිටවීම සටහන් කළ යුතු බවට ලබා දී ඇතිContinue Reading

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා කලාපයේ අද (12) ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එය රික්ටර් මාපකයේ 6.5ක ලෙස සටහන් වූ බවය. කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේය.Continue Reading

වීරගුල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි හානි කරගෙන තිබේ. සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. මෙසේ මිය ගොස් ඇත්තේ වීරගුල පොලිසියේ ප්‍රජා පොලිස් අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කල උප පොලිස් පරීක්ෂකරයෙකි. ඔහු අත්තනගල්ල බෝ පැත්ත ප්‍රදේශයේContinue Reading

දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසකගේ අවධානය දිනාගත් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට විශාල පිරිසක් පැමිණියද, එහි ප්‍රවේශපත් නිකුත් කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් එහි දිගු පෝළිම් නිර්මාණය වී තිබේ. මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදී අපහසුවකින් තොරව වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව සලසා දෙන ලෙස දෙස් විදෙස් සංචාරකයින් බලධාරින්ගෙන් ඉල්ලා සිටී. විදෙස් සංචාරකයින් වැඩි වශයෙන්Continue Reading

පිලිපීනයේ පැවති Queen Of International Tourisum 2025 තරගයේ ප්‍රධාන කිරුළ හිමි කර ගැනීමට අදිත්‍යා වැලිවත්ත සමත් වී තිබේ.  එමෙන්ම මෙම තරගයේදී හොඳම ජාතික ඇඳුමට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ අදිත්‍යා වැලිවත්තට හැකි වුණි. Continue Reading

2025 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද (1) නිවේදනය කළේය. තරගාවලිය පැවැත්වෙන 6 වන අදියර මෙය වේ. මෙවර තරග කොළඹ, පල්ලෙකැලේ සහ දඹුල්ල ක්‍රීඩාංගණය වලදී පැවැත්වීමට සැලසුම්කර තිබේ. එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලානයට පෙරහුරුවක්Continue Reading

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 20ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඊයේ (31) දහවල් කාලයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශයේදී සැකකරුගේ නිවසේ තිබී අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකContinue Reading

තායිලන්තයේ බැංකොක්හිදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ ලිංගිකව හැසිරී, ඔවුන්ගේ ඡායාරූප සහ වීඩියෝ භාවිතා කරමින් මුදල් කප්පම් ගැනීමේ චෝදනාව මත කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිදුවීම පසුගිය වසරේ (2024) ජුනි මාසයේදී බැංකොක්හි ආරාමයක ප්‍රධාන භික්ෂුවක් හදිසියේ ආරාමයෙන් පිටව ගිය බවට ඇතිවූ සැකය මත පොලිසිය විසින් ආරම්භ කරන ලද විමර්ශනයකින් හෙළිදරව්Continue Reading

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට ගුරු විදුහල්පති ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි චෝදනාවක් එල්ල වී තිබේ. එවන් පසුබිමක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඊයේ (17) පැවති වැඩසටහනකදී අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නව විෂයමාලා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරContinue Reading