10 සහ 11 ශ්‍රේණිවලදී අනිවාර්යය විෂයන් මෙන්න
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට ගුරු විදුහල්පති ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි චෝදනාවක් එල්ල වී තිබේ. එවන් පසුබිමක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඊයේ (17) පැවති වැඩසටහනකදී අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නව විෂයමාලා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරContinue Reading










