හෙට (24) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි. මේ සඳහා හේතුවContinue Reading

ප්‍රතික්‍රියක ඇතුළු අනෙකුත් පහසුකම් නොමැති වීම හේතුවෙන් රට පුරා පිහිටි ආහාර හා ජල විශ්ලේෂණ රසායනාගාර රැසක කටයුතු අඩාල වී ඇතැයි පැවැසෙනවා. මේ හේතුවෙන් වෙළෙඳපොළේ අලෙවිය සඳහා ඇති පොල් තෙල්, එළඟිතෙල්, සෝයාමීට්, කෝමරිකා පාන, යෝගට් පාන, මස්, මාළු, බටර්, කිරි, පලතුරු බීම පාන ඇතුළු මිනිස් පරිභෝජනයට ගන්නා ආහාර හා ජලය ආදියෙහිContinue Reading

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලින් සියයට 29 ක් සපුරා ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වෙයි. කොළඹ පදනම් වූ තින්ක් ටෑන්ක් වෙරිටේ රිසර්ච් පර්යේෂණ ආයතනය මෙම සමීක්‍ෂණය සිදු කර ඇත. කෙසේවෙතත්, එම වාර්තාව අනුව පසුගිය මැයි මස අවසානය වනවිට එම නිර්දේශවලින් රාජ්‍ය ආදායමට සම්බන්ධ ප්‍රධාන කාරණා 03Continue Reading

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය වන ශ්‍රීලංකන් ඉංජිනියරින් තවත් පුරෝගාමී පියවරක් තබමින්, සීබු පැසිෆික් එයාර් ගුවන් සේවයට අයත් Airbus A330 (Trent 700) යානයක් සඳහා පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සිදුකර තිබේ. මෙය අග්නිදිග ආසියානු කලාපයේ ගුවන් සේවයන්ට අයත් වයිඩ්-බොඩි වර්ගයේ ගුවන් යානා සඳහා නඩත්තු, අලුත්වැඩියා සහ පූර්ණ අලුත්වැඩියා සේවාවන් සැපයීම සම්බන්ධ සුවිශේෂීContinue Reading

විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කිරීම සඳහා සියලුම සේවකයින් අද (21) කොළඹට කැඳවා ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි. එහි සභාපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ, දහවල් 1.00 විහාර මහාදේවි උද්‍යානයේදී විශේෂ සමුළුවක් පවත්වා ඊට එරෙහිව ඉදිරියේදී ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන බවය. “ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිතිContinue Reading

අත්අඩංගුවට ගත් පිටකොටුව වෙළෙද සංගමයේ සභාපති හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ ඊයේ (20) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයක් මතය. ඊට හේතුව වී ඇත්තේ කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීමේContinue Reading

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කරයි. අද(20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිවරයා මේ බව පැවසීය.Continue Reading

දළදා මාළිගා පරිශ්‍රයේ කැළිකසළ බැහැර කිරීමට පැමිණි ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී T56 උණ්ඩවල හිස් කොපු හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පැහැදිලි කිරීමක් සිදුකළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, “රතු පැහැති බෑගයක් තුළ T56 උණ්ඩවල හිස් කොපු 31ක් තිබිලා සොයාගෙන තිබෙනවා. ඒ සම්බන්ධව ලොරි රථ රියදුරාගෙන්Continue Reading

මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියදුරන් වැටලීම එළඹෙන අගෝස්තු 01 වනදා සිට රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. බස්නාහිර පළාත තුළ සිදුකළ නියමු ව්‍යාපෘතියේදී මත්ද්‍රව්‍ය ගෙන රියපැදවූ 41 දෙනෙකු හඳුනාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්වූ අතර ඉන් 19 දෙනෙකුම බස් රථ රියදුරන් ය. පොලීසිය පවසන්නේ දිනෙන් දින ඉහළ යන රිය අනතුරුවලට ප්‍රධානතමContinue Reading

ලබන වසරේ ජනවාරි මාසයේ දී ජනතාව වෙත සුවිශේෂි විදුලි ගාස්තු සහනයක් ලබාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. “රටේ අමාරුකම් මම පිළිගන්නවා. විදුලිබිල වැඩියි. ඉන්ධන මිල වැඩියි. මම කියනවා ජනවාරි 1 වනදා විදුලි සංශෝධනය වෙනුවෙන් නොවැම්බර් මාසයේ යෝජනාව දෙන්න. දැන් ජූලි මාසයේ සංශෝධනයෙන් යම්Continue Reading