සතුන් දඩයම් කළ කල්ලියක් පොලීසියට කොටු වෙයි
සතුන් දඩයම් කළ සැකකරුවන් හයදෙනකු ගිනි අවි, පතරොම් සහ තවත් උපකරණ සමඟ පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් ඊයේ (09) අළුයම සතුන් දඩයම් කිරීම සඳහා යහලතැන්න ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඒ සම්බන්ධව පොලීසියට දැනුම්ද දී ඇත. ඒ අනුව, පේරාදෙණිය පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදීContinue Reading











