මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට
දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (17) දිනයේදී මෙම අනතුරු සිදුව ඇති බවය. ඒ අනුව ඊයේ සවස් කාලයේදී හබරණ පොලිස් වසමේ කුඩාරඹාවැව කුඹුක්වැව මාර්ගයේ කුඩාරඹාවැව වෙල් යාය අසලදී කුඹුක්වැව දෙස සිට කුඩාරඹාවැව දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයේ රැඳි සිටි පිරිමි දරුවෙකුගේContinue Reading











