සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කරන්න ශානි කළ වැඩක් දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය හෙළිකරයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් නියෝගය දීර්ඝ කරවීමේ අරමුණෙන් විමර්ශකයින් ඇතුළු පාර්ශ්ව අසත්‍ය කරුණු ඉදිරිපත්කර ඇතැයි දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය පවසයි. කොළඹ ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි සාමාජික නීතිඥ සංජීව වීරවික්‍රම මහතා මේ බව සඳහන් කළේය. දේශප්‍රේමි ජාතික ව්‍යාපාරයේ නීතිඥ සංජීව වීරවික්‍රම මහතා,Continue Reading











