2025 මුල් මාස 10 තුළ රජයේ බදු ආදායම රු. බිලියන 4,033ක්
2025 වසරේ මුල් මාස 10 තුළ රජයේ සමස්ත බදු ආදායම රු. බිලියන 4,033ක් බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 1,809ක්, ශ්‍රී ලංකා රේගුව හරහා රු. බිලියන 1,970ක් හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 192ක් ලෙසින් බදු ආදායම් උපයාContinue Reading









