අද රෑට සුපර් මූන්
වප් පුර පසළොස්වක පොහොය යෙදී ඇති අද (06) චන්ද්‍රයා “සුපර් මූන්” ලෙස දිස්වන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසයි. ඒ අනුව, අද දිනයේ චන්ද්‍රයා, සාමාන්‍ය පුර්ණ චන්ද්‍රයාට සාපේක්ෂව සියයට 7ක පමණ විශාලත්වයකින් හා වැඩි දීප්තියකින් දිස්වන බව එම ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ පියදාස මහතා පවසයි. චන්ද්‍රයා “සුපර්Continue Reading











