විදෙස් මත්පැන් තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට
රුපියල් මිලියනයකට අධික විදෙස් මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවකු දෙහිවල දී ජයවර්ධනපුර සුරාබදු ස්ථානය මගින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී විදෙස් මත්පැන් බෝතල් 180ක ප්‍රමාණයක් සොයාගත් බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය. ඔවුන් වැඩිදුරටත් පැවසුවේ, එක් පුද්ගලයෙකු සතුව තබාගත හැක්කේ මත්පැන් ලීටර 80ක් පමණක් බවය. එවන් පසුබිමක මෙමContinue Reading











