රාවණා ඇල්ලේ ජල මට්ටම ඉහළට – ඇල්ල අසලට යන්න එපා
ඇල්ල රාවණා දිය ඇල්ලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (17) පස්වරුවේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. ඊයේ (17) පස්වරුවේ සිට රාත්‍රි දක්වා රාවණා දිය ඇල්ලේ විශාල ජල පහරක් කඩාවැටී ඇති අතර එලෙස ජල මට්ටම ඉහල ගොස් ඇති බවයි අපContinue Reading











