තැන තැන සිදුවන මාරක අනතුරු
කල්මුණ – මඩකලපුව මාර්ගයේ ආරයම්පති ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මඩකලපුව දෙස සිට කල්මුණ දෙසට ධාවනය වූ ලොරි රථයක් පදික පුද්ගලයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා ප්‍රථිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය. මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වීContinue Reading











