ධවල මන්දිරය අසල වෙඩි තැබීම සිදුකළ සැකකරු නසීර් බෙස්ට් නම් 21 හැවිරිදි අයෙකු බවට ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට වේලාවෙන් ඊයේ (23) පස්වරු 6ට පමණ ධවල මන්දිරය අසලට පැමිණි පුද්ගලයෙකු විසින් ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර ආරක්ෂක අංශ විසින් සිදුකළContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවය.  අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරේ.Continue Reading

කඳාන පොලිස් වසමේ හපුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වෙසක් මහා පෙරහැර හේතුවෙන් අද (23) දිනයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය රියදුරන්ට දැනුවත් කිරීමක් සිදුකර තිබේ. එහි දැක්වෙන්නේ කඳාන, හපුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික වෙසක් මහා පෙරහර 2026.05.23 දින රාත්‍රී 7:00 ට වීථි සංචාරය ආරම්භ කරනු ලබන බවය. පෙරහැර විහරස්ථානයේ සිටContinue Reading

අද (22) දින අන්තර් බැංකු ගනුදෙනු අවසානයේදී වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් මිල රු. 340 මට්ටමින් පහළට පැමිණ තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීමට හැකිවිය. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීම පසුගිය දින කිහිපය පුරා දක්නට ලැබුණි. එහි උපරිම අවස්ථාවක් ලෙස අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල ඊයේ (21) රුපියල් 354ක් ලෙසContinue Reading

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ බවට වාර්තා වන පාතාල සාමාජිකයින් 21 දෙනෙකු අද (22) උදෑසන රැගෙනවිත් තිබේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ අතර, එම ගුවන් යානා කිහිපයක මෙම පිරිස රැගෙන ආ බව වාර්තාContinue Reading

වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 06ක් අද (22) දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබේ. රුවන්වැල්ල ප්‍ර දේශයේ පාසල් 03ක් සහ  දෙහිඕවිට ප්‍රදේශයේ පාසල් 03ක් වසා දමා ළමුන් නිවෙස් වෙත යොමු කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බව සඳහන්ය. පවතින කාලගුණික තත්ත්වයContinue Reading

කැලණි ගඟ නිම්නයේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අවිස්සාවේල්ල සිට හංවැල්ල දක්වා ඇතැම් ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්ව වාර්තා වෙයි. ඒ අනුව කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී ඇතැයි අද දෙරණ වාර්තාකරුවන් පැවසුවා.  පුවක්පිටිය තුම්මෝදර හංදිය, සීතාවක උද්භිත උද්‍යානය මෙන්ම යටියන්තොට ප්‍රදේශයේ ඇතැම් ස්ථාන ජලයෙන් යටවContinue Reading

ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල ප්‍රදේශයෙන් මිලිමීටර් 244ක උපරිම වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ (21) උදෑසන 8.30 සිට අද (22) අලුයම 4.00 දක්වා කාලය තුළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ෂාපතන මධ්‍යස්ථානවලින් ලැබුණු දත්ත අනුව මෙම වාර්තාව නිකුත් කර තිබේ. ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 238ක වර්ෂාපතනයක් සහContinue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අනුමැතිය හිමිව තිබේ. ඒ, 2026 මැයි 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද ඉල්ලීමකට අනුවය.  සමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපතිධුරය හිමිව ඇත්තේ, කපිල විජේගුණවර්ධන මහතාටය.  අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු,Continue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මස 27 වෙනිදාට ඩොලර් මිලියන 700ක මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි. “විදේශ විනියම ලබාගැනීමේදී අපනයනවලට අමතරව විදේශ ප්‍රේෂණවලට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ 27 වෙනිදාContinue Reading