(Untitled)
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (24) දින 25ක් ගතවී ඇත. ———————– Update 6.50AM මාසයකට අඩු කාලයකදී අමෙරිකාවේ පෙට්‍රල් මිල සියයට 75කින් පමණ ඉහළ යාමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වගකිව යුතු බව අමෙරිකානු සෙනෙට් සභාවේ සුළුතර පක්ෂ නායක චක් ෂූමර් පවසයි. ———————— Update 6.45AMContinue Reading











