තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජෝශප් විජේ මුල්ලිවයික්කාල් මතකයන් සිහිකරමින් සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබේ. එහි සටහන්ව ඇත්තේ, මුල්ලිවයික්කාල් හි මතකයන් සිය හදවත් තුළට රඳවා ගන්නා බවය. මුහුදෙන් එපිට ජීවත්වන අපගේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැමවිටම එකා මෙන් පෙනී සිටින බවද සිය X පණිවුඩය මඟින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජෝෂප් විජේContinue Reading

අද (19) දින ජාතික රණවිරු සැමරුම් දින උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව ඇත. එම කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත රථ වාහන සැලැස්ම පිළිබඳව පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ අනුව අද සවස 3.30ට‌ සිට කොළඹින් පිටවීම පොල්දූව හන්දියෙන් සහ කොළඹට ඇතුළුවීමContinue Reading

අමෙරිකාවේ, සැන්ඩියාගෝ හි විශාලතම මුස්ලිම් පල්ලියක එරට වේලාවෙන් ඊයේ (18) රාත්‍රී 11.53ට පමණ සිදුවු වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. Continue Reading

යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ අද (19)  බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙවර සැමරුම් උත්සවය සදහා පළමුවරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එක්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන මහතා පැවසුවේය.Continue Reading

ප්‍රශ්න සහ සංකීර්ණ ගැටලුවලට සැනෙකින් පිළිතුරු ලබා දෙන AI කෘතිම බුද්ධි මෙවලම් නිසා මිනිසාගේ බුද්ධි මට්ටම අඩු විය හැකි බව බ්‍රිතාන්‍යයේ රෝයල් ඔබ්සර්වේටරි (Royal Observatory) ආයතනය අනතුරු අඟවා ඇති බව විදෙස් වාර්තා හි සඳහන් වෙයි. මෙම ආයතනයේ ප්‍රධානී පැඩී රොජර්ස් (Paddy Rodgers) පවසා ඇත්තේ, මිනිසුන් ඕනෑම දේකට AI මතම පමණක්Continue Reading

එංගලන්තයේ, ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය. අග්‍රමාත්‍යවරිය සමග තවත් දෙදෙනෙකු දූත පිරිස ලෙස එක්විය. ඔවුන් අද පස්වරු 01.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් පිටත්වContinue Reading

2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුලි 13 වනදා කැඳවන ලෙස කොළඹ  ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය. මෙම නඩුව අදContinue Reading

අම්පාර පොලිස් බල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. ඊයේ (17) රාත්‍රියේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ වැටලීම සිදුකළ අවස්ථාවේදි සැකකරු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් නිලධාරීන්ට පහරදීමට තැත් කර තිබේ. පසුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනContinue Reading

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 1.44 කින් හෙවත් 1.32% කින් ඉහළ ගොස් ඩොලර් 110.70 ලෙස සටහන් වී ඇත. එය මැයි 5 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගය ලෙස ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එමෙන්ම WTI තෙල් මිල ද මැයිContinue Reading

සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි දරුවෙකු අවාසනාවන්ත ලෙස ජිවීතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ නාරන්විට ආඩියාකඩවත පිහිල්ලදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි තුන් හැවිරිදි පිරිමි දරුවෙකි.  නිවසේ සොල්දරයෙහි තිබූ වතුර බටයක් ගැනීමට පියා ඊට නැග ඇති අතර එම අවස්ථාවේ දී ඔහුගේ පිටුපසින් පැමිණි දරුවා පහළට වී බලා සිට ඇතිContinue Reading