ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම RE-ENTRY වීසා කාලය දිගු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් නිවේදනය කර තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විසින් එම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව, ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලය වෙත ඇතුළුවීම වීම සඳහා RE-ENTRY වීසා කාලය දික් කරගැනීමටContinue Reading











