මහනුවර – පේරාදෙණිය දුම්රිය ගමනය යථාතත්ත්වයට
මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ගිලා බැසීමකට ලක් වූ ස්ථානය යලි පිළිසකර කර අවසන් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, අනතුරුදායක තත්ත්වයක් පවතීද යන්න නිරීක්ෂණය කිරීම සඳහා අද (12) පෙරවරුවේ දුම්රියක් ධාවනය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. එ් කොළඹ කොටුවෙන් පෙරවරු 05.55 ට බදුල්ල බලා ධාවනය වූContinue Reading











