සිරකරුවන් 388කට විශේෂ රාජ්‍ය සමාව
අදට (12) යෙදී ඇති වෙසක් දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දී තිබේ. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මඟින් පැවරී ඇති බලතල අනුව විශේෂ රාජ්‍ය සමාව පිරිනමා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේය. ඒ අනුව බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්Continue Reading











