මහවැලි ගඟට වැටුණු තරුණිය බේරාගන්න පොලිස් නිලධාරියා පාලම මතින් ගඟට පනී
කටුගස්තොට පාලමෙන් තරුණියක් මහවැලි ගඟට වැටී ඇති අතර එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල් හේරත් (103984) නම් නිලධාරියාට එම පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන තිබේ. ඒ අදාළ තරුණිය මහවැලි ගඟට වැටී ඇති බවට ප්‍රදේශවාසීන් විසින් අදාළ නිලධාරියාට සිදුකළ දැනුම්දීමෙන් අනතුරුවය. මෙලෙස දිවි බේරාගත් තරුණිය වයසContinue Reading









