ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අදින් (20) අවසන් වේ. අද මධ්‍යහ්න 12.00න් පසුව නාමයෝජනා භාරගැනීම් සිදුනොකෙරෙන බව මැතිවරණ කොමිසම පැවසුවේය. පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු පසුගිය 17 වැනිදා සිට ආරම්භ කෙරුණි. නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. පළාත් පාලනContinue Reading

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (Narcotics) විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 29ක් ළඟ තබාගෙන සිටි 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසා සිටියේ, දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 400ක් පමණ වන බවත් පොලීසිය පවසයි.Continue Reading

රුපියල් මිලියන 12ක මුද්‍රණ කඩදාසි මිලදී ගැනීමක් සම්බන්ධව සාපරාදී විශ්වාසය කඩකළේ යැයි කියන සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල අප්‍රේල් මස 30වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය. නෙප්චූන් පේපර්ස් පුද්ගලික සමාගම විසින් ගොනුකර තිබූ මෙම පැමිණිල්ල, කොළඹContinue Reading

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට විශාල වැදගත්කමක් ඇති ස්වභාවික වරායක් වන ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සඳහා පෙර පැවැති රජයන් උනන්දුවක් දැක්වූයේ නැත. මේ නිසා මෙම වරායේ සංවර්ධන කටයුතු දිනෙන් දිනම කල්ගත වුනි. නව රජයේ දැක්මට අනුව ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය. මේ පිළිබඳව සාකච්ඡාවක් පසුගිය දා වරාය කටයුතු නියෝජ්‍යContinue Reading

නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණයේ අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළේය. මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෙම පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකාContinue Reading

නීති විරෝධී ලෙස විදේශීය දුම්වැටි 18,600ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු වලාන උප මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලීසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකි.Continue Reading

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක ඊයේ (11) රාත්‍රියේ සිය නිල නිවාසය තුළදී නාඳුනන පුද්ගලයකු අතින් දූෂණයට ලක්ව තිබේ. සැකකරු හමුදාවෙන් පළා ගිය අයකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් පහක් මඟින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි. මෙම සිදුවීම මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරනContinue Reading

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු හෙට (12) දිනය තුළ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයෙන් ඉල්ලා සිටියි. කෙසේ නමුත් හෙට දිනය තුළ ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත්, උතුරුමැද පළාතේම වර්ජනයක් සිදුකරන බවට ඔවුන් අනතුරු අඟවා ඇත. 32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේContinue Reading

මෑතකදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ඇතුළත් කෙරුණු කොටහේන ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි හම්දි ෆස්ලිම් නමැති පිරිමි දරුවෙකු මරණයට පත්වීමේ සිද්ධිය  පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද ප්‍රකාශයට පත් කරනු ලැබීය.  තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා සඳහන්Continue Reading

බස් රථ සැරසිලි සහ මොඩිෆිකේෂන් හේතුවෙන් මගී බස්රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට ඇතිවිය හැකි බලපෑම අධ්‍යනය කර ඒ සම්බන්ධයෙන් විදිමත් ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෝටර් රථ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කරනු ලබන නියෝගයන්ට අනුගතව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේContinue Reading